මෙන්න BigDeals.lk 11.11 Super Sale එක්ක නොවැම්බර් 11 සිට 17 දක්වා හිතේ හැටියට Shopping කරන්න සුපිරි Chance එකක්! 🤩✨
ඔයාලගේ ගෙදරට එදිනෙදා ඕන කරන Groceries, බිත්තිවල ගාන තීන්ත ඉඳන් TV, Fridge, A/C, Washing Machine ඇතුළු ගෘහ විදුලි උපකරණ වගේම බබාලට අත්‍යවශ්‍ය items ඇතුළු එකී මෙකි නොකී භාණ්ඩ රැසක් 78% ක් දක්වා අදහගන්න බැරි දීමනා එක්ක සතියක් පුරා BigDeals.lk 11.11 Super Sale එකෙන් ලබා ගන්න පුළුවන්!
ඒ විතරක් නෙවෙයි,
💳 People's Bank, Union Bank, CDB සහ NDB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අමතර 20% ක් දක්වා වට්ටම් සමග මාස 60 ක් දක්වා පහසුගෙවීමේ ක්‍රම.
💳DFCC Bank, Nations Trust Bank, Commercial Bank, BOC, NSB, LOLC, HNB, HSBC, Seylan Bank, Sampath Bank, Amãna Bank, Cargills Bank සහ Pan Asia Bank ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අමතර 10% ක් දක්වා වට්ටම් සමග මාස 60 ක් දක්වා පහසුගෙවීමේ ක්‍රම.
📲 KOKO හරහා පොලී රහිත වාරික තුනකින් ගෙවන ඔයාලටත් 15% ක් දක්වා අමතර වට්ටම් නොවැම්බර් 11 සිට 13 දක්වා.
ඉතිං!! හිත හිත ඉන්නේ නැතුව වට්ටම් පිට වට්ටම් එක්ක අඩුම මිලට ඕන දෙයක් ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ඩිලිවර් කරගන්න නම් නොවැම්බර් 11 සිට 17 දක්වා ඔයාලත් පිවිසෙන්න www.bigdeals.lk 11.11 Super Sale එකට!
වැඩි විස්තර සඳහා අමතන්න: 0112 008 008
*කොන්දේසි සහිතයි.
No comments:
Post a Comment