Sri Lanka's Largest Online HUB for Discounts, Promotions, Offers

Sri Lanka's Largest Online HUB for Discounts, Promotions, Offers
Visit our website regularly to discover the best and most up-to-date business promotions in Sri Lanka. By doing so, you can take advantage of thousands of offers and promotions from all your favorite stores in the country, helping you save money on your purchases.

Monday, September 22, 2025

BigDeals.lk BIG SHOPPING WEEK 2025




වසරේ අති දැවැන්තම Online Shopping අත්දැකීම මෙවරත් BigDeals.lk වෙතින්!
BIG SHOPPING WEEK 2025

වෙනදට තියෙන දීමනා වලට අමතරව සැප්තැම්බර් 24 ඉඳන් 30 වෙනකන් BigDeals.lk වෙතින් ඔයාලා මිල දී ගන්න ගෘහ විදුලි උපකරණ  ඇතුළු ගොඩක් දේවල් වලට 20% ක් දක්වා අතිරේක දීමනා සහ මාස 60 දක්වා පහසු ගෙවීමේ ක්‍රම ලබා ගන්න පුළුවන්!

💳 People's Bank, Union Bank, LOLC, Sampath Bank, සහ NDB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අමතර 20% දක්වා වට්ටම් සමග මාස 60 ක් දක්වා පහසුගෙවීමේ ක්‍රම.

💳DFCC Bank, Nations Trust Bank, Commercial Bank, HNB, HSBC, Seylan Bank, සහ Pan Asia Bank ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අමතර 10% දක්වා වට්ටම් සමග මාස 48 ක් දක්වා පහසුගෙවීමේ ක්‍රම.

💳 ඩෙබිට් කාඩ්පත් හිමියන්ටත් අමතර 10% දක්වා වට්ටම්.

📲 Koko හරහා පොලී රහිත වාරික තුනකින් ගෙවන ඔයාලටත් 10% ක් දක්වා අමතර වට්ටම්.

එහෙනම් ඉතින් හිතේ තියෙන ඕන දෙයක් ඔයාලත් www.bigdeals.lk Big Shopping Week වෙත පිවිසී අඩුම මිලට ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්නගන්න!

වැඩි විස්තර සඳහා අමතන්න: 0115 008 008

කොන්දේසි සහිතයි*

No comments:

Post a Comment

Booking.com

Sri Lanka's Largest Online HUB for Discounts, Promotions, Offers

discount365.lk|save.lk |feedme.lk | offers.lk | promo.lk | Promo.lk Facebook | Best Daily Deals, Offers and Discounts - wow.lk |dailydeals.lk |wasi.lk |offerhut.lk |mydeal.lk |pizzahut.lk | siyalla.lk | singersl.com | buyabans.lk